01 Jan 2000
Home  »    »   Pencil Sinhala Typing Software Free Download

Pencil Sinhala Typing Software Free Download

Posted in HomeBy adminOn 08/12/17
Pencil Sinhala Typing Software Free Download

Student Sri Lanka Education. Courses, Classes. Pencil-පැන්සල Sinhala Typing software. Download Download 500 popular Sinhala fonts free in zip file. Pencil sinhala typing software free download google singlish typing software free download sinhala typing software for windows 7.

ඔන්න යාලුවනේ අද ගෙනාව නියම Software එකක් මේක නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන කොට මෙකෙන් හරිම පහසුයි සිංහල Type කරන්න. තව දෙයක් තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම තැනක සිට සිංහල type කරන්න පුලුවන්. අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයකි.මෙම මෘදුකාංගයේ නම 'පැන්සල' නැතහොත් The Pencil වේ. Nexus 6p Unlocked Phone more. Numark Mixtrack Pro 3 Software Free Download here. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි.

සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක. මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි. ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් type කර එක් වරක් Space එක එබීම පමණි. මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ. Office Mode: Office Mode එක අප යොදා ගන්නේ MS Office,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල Type කිරීමටය. Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක. How To Unlock Iphone 6s Plus At&t. Kid Pix Software Free Download For Windows 7. UNICODE Mode: බ්ලොග් වල ලිවීම, Face Book වල Comments දැමීමට සහ තවත් දේ සදහා UNICODE Mode භාවිතා කල හැක.